01.May I know your name please?
කරැනාකර මට ඹ‍බේ නම දැනගන්න පුළුවන්ද

02.What are Your Initials?
මොනවද ඹයාගෙ නමේ මුල් අකුරැ

03.What do your Initials represent?
ඹබේ මුල් අකුරැ වලින් හැදින්වෙන නම් මොනවාද

04.What is your Surname?
ඹබේ වාසගම මොකක්ද

05.Where do you come from?
ඹබ එන්නෙ කොහෙ ඉදලද

06.What is your home town?
මොකක්ද ඹයා ජීවත්වෙන නගරය

07.When were you born?
ඹයා කොහෙද ඉපදුනේ

08.When is your birthday?
ඹ‍යාගේ උපන්දිනය කවදාද

09.Where did you study?
කොහෙද ඹයා ඉගනගත්තේ

10.Are you Still Schooling?
තවමත් ඹයා ඉස්කෝලේ යනවද

11.For which exam are you getting ready?
ඹයා මොන විභාගය සදහාද ලකලැහැස්ති වෙන්නෙ

12.Which Subject do you like most?
කොයි විෂයටද ඹයා වඩාත්ම කැමති

13.what is your Ambition?
මොකක්ද ඹයාගේ බලාපොරොත්තුව

14.What sort of a job do you hope to do?
ඹයා බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ රැකියාවක කරන්නද

15.How far have you studied?
ඹයා කොච්චර දුරට ඉගනගන තියනවද

16.Are you employed?
ඹයා රැකියාවක් කරන කෙනෙක්ද

17.when did you leave your school?
නොයි කාලෙද ඹයා ඉස්කොලෙන් අස්වුනේ

18.How many members are there is your family
ඹයා‍ගේ පවුලේ සාමාජිකයො කීදෙනෙක් ඉන්නවද

19.How many members are there is your family including your parents?
ඹයා‍ගේ දෙමවුපියන් සමග පවුලේ සාමාජිකයො කීදෙනෙක් ඉන්නවද

20.what is your position in the family among your brothers and sisters?
ඹයාගේ සහෝදර සහෝදරියන් අතර ඹයා කීවෙනියද

21.who is your father?
ඹයාගෙ තත්තා කවුද

22.What is your father?
ඹයාගෙ තත්තා මොනවද කරන්නෙ

23.Where do they work?
ඹහු කොහෙද වැඩ කරන්නෙ

24.I suppose both of your parents are still alive?
මම හිතනවා ඹයාගේ දෙමවුපියන් තවම ජීවත් වෙනව කියලා

25.At what time do you get up in the morning?
ඹයා උදේ කියටද නැගිටින්නේ

26.what time do you go to bed?
ඹයා කීයටද නිදාගන්න යන්නේ

27.How do you spend your leisure?
කොහොමද ඹයාගේ විවේක කාලය ගේවෙන්නේ

28.What is your favourite game?
මොකක්ද ඹයාගේ ප්‍රියතම ක්‍රිඩාව

29.Why do you like it?
ඇයි ඹයා ඒකට කැමති

30.Can you drive a vehicle?
ඹයාට වාහන පදවන්න පූළුවන්ද

31.How long have you been learning English?
ඹබ කොපමන කාලයක ඉදල ඉංග්‍රිසි ඉගනගන්නවද

32.what have you been doing since leaving school?
ඹයා ඉස්කෝලෙන අස්වුන දවසෙ ඉදලා මොනවද කරමින් ඉන්නේ

33.Do you take exercises?
ඹයා ව්‍යයාම කරනවද

34.Whom do you love most in your family?
කාටද ඹයා ඹයාගෙ පවුලෙන් වැඩිපුරම අදරේ කරන කෙනා

35.Is there a pet at your place?
ඹයාගෙ නිවසේ සුරතල් සතෙක් ඇතිකරනවද

36.Do you talk in English At home
ඹයා ගෙදරදී ඉංග්‍රිසියෙන් කතා කරනවද

37.Do you help your mother in the kitchen?
ඹයා ඹයාගෙ අම්මට උදවු කරනවද කුස්සියේ වැඩවලට

38.What do you like to eat?
ඹයා මොනවද කන්න කැමති

39.Do you like politics?
ඹයා කැමතිද දේශපාලනයට

40.Can you sing?
ඹයාට පුළුවන්ද සිංදු කියන්න

41.What can you cook?
ඹයාට මොනවද උයන්න පුලූවන්

42.Can you swim?
ඹයාට පීනන්න පුලූවන්ද

43.How often do you go for a film?
ඹයා කොච්චර කාලයකට සැරයක්ද චිත්‍රපටියක බලන්න යන්නෙ

44.How often do you go on a picnic?
ඹයා කොච්චර කාලයකට සැරයක්ද වීනෝද ගමන්ක් යන්නේ

45.How often do you have a bath
?
ඹයා කොච්චර කාලයකට සැරයක්ද නන්නේ

46.What are the languages you know?
මොනවද ඹයා දන්න භාෂාවන්

47.What is your weight?
ඹයාගෙ බර කීයද

48.Do you believe in God?
ඹයා දෙවියන් විශ්වාස කරනවද

49.Have you been to the Adam's peak?
ඹයා ගිහිල්ලා තියද සිරීපාදේ


50.Have you had a sea bath?
ඹයා මුහුදෙන් නාල තියද

51.Have you been to overseas?
ඹයා විදේශිය රටකට ගිහින් තියද


52.Have you ever win a lottery?
ඹයා කවදාවත් ලොතරයි එකක් දිනලා නැද්ද

53.Do you take liquor?
ඹයා මත් වතුර පානය කරල තියද

54.Does your father drink?
ඹයාගෙ තාත්තා බොනවද

55.What news papers do you read?
මොන පත්තරේද ඹයා කියවන්නේ

56.How long do you come to the internet
කොපමන කාලෙක ඉදලා ඹයා
අන්තර්ජාලයට එනවද

57.Do you like this web site
ඹයා මේ වෙබ් අඩවියට කැමතිද

58.where do you like to live in sri lanka?
ඹයා ශ්‍රී ලංකාවේ මොන පලාතෙද ජිවත් වෙන්න කැමති

59.Do you read novels?
ඹයා නව කතා කියවනවද

60.Who is your favorite author?
කවුද ඹයා කැමති ලේඛකයා

61.Are you married?
ඹයා බැදලද

62.Are you Buddhist?
ඹයා බුද්ධහගමේද

63.What is your Nationality?
මොකක්ද ඹයාගෙ ජාතිය

64.Have you got pen pals?
ඹයාට පෑනේ මිතුරන් හිටියද

65.What do you think of this web sites?
ඹයා මොනවද හිතන්නේ මෙ වෙබ් අඩවි ගැන

66.what is unforgettable in your life?
මොකක්ද ඹයාගෙ ජිවිතේ අමතක නොවන සිද්ධිය

67.What is your favorite tv program?
මොකක්ද ඹයාගේ කැමතිම TV වැඩසටහන


68.Do you go to temple on paydays?
ඹයා පෝයට පන්සල් යනවද

69.Have you ever observed sil?
ඹයා සිල් සමාදන් වෙලා තියද

70.Are you interested in cricket?
ඹයා ක්‍රිකට් ක්‍රිඩාවට කැමතිද

71.Shall I take your pen?

72.Are you alone?

73.Is your father at home today?

74.Shall we go out?

75.Did you have a bath today?

76.Can i have hundred rupees?

77.Can i get you a drink?

78.Whose is this?

79.Are you tired?

80.Do you have a bank account?

0 comments:

Post a Comment